
“ආයුබෝවන්” (ඉස්කෝලෙ කාලෙ රස කතා)
ඉස්කෝලෙදි මම ගුරුවරුන්ට මොන තරම් විශ්වාසවන්ත දරුවෙක්ද කියලා පහදලා දෙන්න මේක බොහොම හොඳ කතාවක්. මම උසස් පෙළ කලේ වානිජ අංශයෙන්. ඒක ගෑනු පිරිමි දෙගොල්ලම හිටපු මිශ්‍ර පාසලක්. ඉස්කෝලේ ඒ ලෙවල් පන්තිය කියන්නේ ඉතිං ඉස්කෝලේ ගියපු එකෙක්ගේ නම් සුපිරිම කාලේ. කෙල්ලෝ



