
එකෝමත් එක හැන්දෑවක (පෙම් කතා)
මං හිතන්නේ, එතකොට එයා හිටියේ 12 වසරේ. මම යන්තම් ඕලෙවල් කරනවා. යන්තම් කිව්වේ, මම හිටියේ 10 වසරේ නිසා. එයා අපේ අල්ලපු ඉස්කොලේ. යන එන මඟදී තමා ඉතින් අපි දකින්නේ. සෞඛ්‍ය පොතේ මොනවා තිබ්බත් ඔය කාලෙනේ එක එක සිතුවිලි හිත් අස්සේ



