
මයි සෙල්ෆ් – දෙවන වෙළුම (ඉස්කෝලෙ කාලෙ රස කතා)
දැඩි පාඨක ප්‍රතිචාර සහ මරණ තර්ජන හා සමාන ඉල්ලීම් මත මයි සෙල්ෆ් දෙවන වෙළුව ඔබ වෙත ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි. දෙවන කොටස වුවද පළවන කොටසේ දී ප්‍රකාශ කිරීමට නොහැකි වූ කුඩා කල සිදුවීම් කිහිපයක්ද මීට ඇතුලත් කරමි. වයස අවුරුදු දෙකේදී



