Christianity (ක්‍රිස්තියානි ධර්මය)

Menu

උසස් පෙළ විභාගය සදහා තව දින

Days
Hours
Minutes
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මොංගෝලියානු කොත්තුව (වැල් වටාරම්)

කතාවෙ හෙඩිම මේම දාන්නෙ ඇත්තටම ඒ ටයිප් බුෆේ අයිටම් එකකට කියන නම දැන් මතක නැති නිසා. මේක ඇවිල්ල චාරිකාවක වෙච්ච සීන් එකක්. අපි ඒ අවුරුද්දෙ තෝරගත්තෙ ටිකක් දුර හොටෙල් එකක්. ගමන් කාලය ටිකක් වැඩී. හොටෙල් එකට යද්දි රෑ 11 විතර

Read More »

විලිලැජ්ජාව (වැල් වටාරම්)

මේක නං ඉතිං මටම සිද්ධ උන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විලිලැජ්ජා සහගත කේස් එකක්. අපේ අත්තම්මගේ (අප්පච්චිගේ අම්මා) දානෙට ගමේ ගියපු දවසක තමයි මේක උනේ. දැන් අවුරුදු පහලවකට විතර ඉස්සර. අපි දැනට පදිංචි වෙලා ඉන්න හරියේ ඉඳන් කි.මී 3 ක විතර

Read More »

සීයගෙ ක්‍රෂ් එක!!( වැලන්ටයින් ස්පෙෂල්!) (වැල් වටාරම්)

‘ කොහෙද සීයෙ යන්නෙ?’ ‘පරගොඩ ගිහින් එන්න කියල !’ සීයාගෙන් අපි නිතරම අසන ප්‍රශ්නෙත් ඒකට ලැබෙන උත්තරෙත් මේකම තමයි . සීයා පරගොඩ යනබව කියනව ඇහුනම ආච්චිට මාරාවේස වෙනව. අපි ඔය ප්‍රශ්නෙ සීයගෙන් අහන්නෙත් ආච්චිව කේන්ති ගස්සන්න! . ආච්චි හරිම සැරපරුෂ

Read More »

එලීනා (පෙම් කතා)

එලීනා නොහිටියානං මෙලහකට මම මැරිලා. එලීනාව මුලින්ම මට මුණ ගැහෙද්දි මං හිටියෙ ජීවිතේ කවර කවමදාකවත් නොවැටුන ආගාධෙක පතුලෙ එරිලා. අහ්..කියන්න අමතක වුනානේ. මම එරික්.වයස අවුරුදු තිස් හතක් දැන්. පොඩි කාලෙ මගෙ හිතේ තිබුන හීනේ වුනේ ලොකු වෙලා සිත්තරෙක් වෙන්න.එහෙමත් නැතිනම්

Read More »

කෑල්ල පට්ට (වැල් වටාරම්)

මේක මගේ යාළුවෙකුට සිද්ධ උන ඇත්තම සිද්දියක්.  අපි දෙන්නම වැඩ කරන්නේ කොළඹ ඔෆිස් එකක (මහ ලොකු එකක් නොවයි ඉතිං.). අපි මිනිහට ඉෂාන් කියලා කියමු. ඉෂාන්⁣ ඉගෙනගෙන තිබුනට සාමාන්‍ය දැනීම ටිකක් අඩුයි. අවස්තාවට අනුගත වෙන්න, අවස්තාවට අනුව වචන පාවිච්චි කරන්න මිනිහට

Read More »