
පුරාණ ඊජිප්තු මමීකරණ වට්ටටෝරුවක් සොයා ගනි (ලෝක ඉතිහාසය)
පුරාතන ඊජිප්තු වැසියන් විසින් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කල් තබා ගැනීම සඳහා භාවිත කළ ඖෂධ වට්ටෝරුවක් සොයා ගැනිමට යෝර්ක් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වෙලා තියෙනවා. මීට වසර 3700ක් පැරණි ක්‍රි පුර්ව 3500ට අයත් ඊජිප්තු මමියක් පිළිබඳව කරන ලද රසායනික



