
ගුවන් නියමුවා මවට ලියූ අවසන් ලියුම (වැල්වටාරම්)
“ආදරණීය අම්මේ….! ඔබ හොඳින් සිටින බව මම විශ්වාස කරමි. ඇත්තම කිව්වොත්, අධිරාජ්‍යයා වෙනුවෙන් මැරෙන්න යන ආශාව අව්‍යාජයි, ඒක මගේ හදවතින් එනවා කියලා මට කියන්න බැහැ. කෙසේ වෙතත්, මම අධිරාජ්‍යයා වෙනුවෙන් මිය යන බව තීරණය කර අවසන්. මගේ මරණයේ මොහොත ගැන



