
නොමැරී ජීවත්විය හැකි කැරපොත්තන් (පරිසරය හා ස්වභාවධර්මය)
චාල්ස් ඩාවින්චිගේ පරිණාමවාදය අනුව ලෝකයේ ඉදිරියට එන්නේ ශක්තිමත් ජීවින් නොවේ. පවතින පරිසරයට අනුව හැඩගැසෙන්න (අනුවර්තනය) වෙන්න පුළුවන් ජීවින් පමණි. මිනිසුන්ට මේ පරිසරයට අනුගත වෙන්න බැරි දවසකදී මිනිසාත් වදවී යනු නියතය. එසේ වූවද න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු



