
අකලංක ප්‍රේම කතාව (ඉස්කෝලෙ කාලෙ රස කතා)
පසු ප්‍රේම අවධියෙ ඤෑස් ඤූස් ගෑවට මුල් ප්‍රේම අවධියෙ ඔය කොයි කවුරුත් ඕන කට්ටක් කාගෙන තමංගෙ ආදරේ ඔප්පු කරන්න ඉදිරිපත් වෙනවනෙ.වීර මද්දුම බණ්ඩාරගෙ අල්ලපු ගෙදර අක්කගෙ පුතා වගේ ආදරේ ඉස්සරහ දිවි පරදුවට තියන්න පපුව ඉස්සරහට දාං එන යාලුවෙක් හිටියා අපෙත්.



