
පුදුමයි,ඒත් ඇත්තයි. (අනිවා කියවන්න) (පරිසරය හා ස්වභාවධර්මය)
01. හැමෝම හදන්නේ පුළුවන් තරම් උඩ පනින්න්නේ…. එත් තමන්ට සාපේක්ෂව වදින උසක් පනින්නේ මැක්කා කියලා දන්නවද? තමන් වගේ 130 ගුණයක් උඩ පනින්න මැක්කාට පුලුවන්.. ඒත් මිනිහෙක්ට උපරිම පුළුවන් තමන්ගේ උස වගේ 1.3 ගුනයක් විතරයි.. 02. නිල තල්මසාට දෙසිබල් 188ක ශබ්දයක්



