
බුදු පිලිමය (වැල්වටාරම්)
මගේ යාලුවෙකුට සෝවියට් දේශයේ ඉගෙන ගන්න එන කොට කවුරුහරි තෑග්ගට පොඩි බුදු පිලිමයක් දීලා. එයා එහෙම ආගම අදහන කෙනෙක් නෙවෙයි. මිනිහා බුදු පිලිමය පොත් රාක්කෙ උඩින්ම තියල තිබුනේ කෙසේ වෙතත්. දවසක් මිනිහගෙ උගුර රිදෙන්න අරගෙන දොස්තර හමු වෙන්න ගිහිල්ලා. දොස්තර



