
FANTA වල උපත. (වැල්වටාරම්)
මේ කතාව ලියනුයේ හුදු විනෝදාස්වාදය සදහා පමණක්ම මිස වන අතර කිසියම් ජාතියක් හෝ මිනිසුන් කොට්ඨාශයක විශ්වාසයන්ට අගෞරව කරන බලාපොරොත්තුවකින් නොවන බව කරුණාවෙන් සලකන්න Cocacola පානය ලොවට හඳුන්වා දීමෙන් පසු එය ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිරිලා එය ලෝකේ ජනප්‍රියම පානය බවට පත්



