
Zombie කැරපොත්තා (පරිසරය හා ස්වභාවධර්මය)
ඔය පිංතූරෙ දිලිහි දිලිහි ඉන්න කෙනා emerald wasp ඌ මැස්සෙක් නෙවි දෙබරෙක්. ඌ බිත්තර දාන්න හොයන්නේ හොදට වැඩුනු කැරපොත්තෙක්ව.. එහෙම කැරපොත්තෙක් දැක්ක ගමන් මූ විදුලි වේගයෙන් කැරපොත්තට දශ්ට කරනවා මේ විසෙන් කැරපොත්තගෙ ඉදිරිපාද අඩපන වෙනවා. මෙතැනදි මූ ඇවිත් කැරපොත්තගෙ මොලයට



