
ගෝරිලි ෆොටෝ (වැල්වටාරම්)
අෆ්‍රිකාවේ විරුන්ගා ජාතික වනෝද්‍යානයේ ඇති සෙන්ක්වෙක්වේ අනාථාගාරයේදී මෙම චායාරූපය ගැන ඇත. අප්‍රිකාවේ පැරණිතම උද්‍යානයක් වන එය ඇන්ඩ්‍රේ බෝමා නම් මෙම චායාරූපයේ සිටින පුද්ගලයා සහ ඔහුගේ සගයන් විසින් කරගෙන යනු ලබන අතර එය පෘථිවියේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් සත්ව සංරක්ෂණ කටයුතු වලින්



