
සිහින වලදී ඔබේ ආරක්ශකයා -මොලය (වැල්වටාරම්)
ඔබට ඔබවම කැඩපතකින් දැකිය හැකිය නමුත් ඔබට ඔබව පැහැදිලි චායවක් නොවිය හැකිය. ප්‍රවේශම් වන්න, ඔබ ප්‍රමාණවත් පුහුණුවක් නොමැතිව එලෙස ඔබවම දැකීමට උත්සහ කලොත් සිහිනය ඉතා ඉක්මණින් වෙනස් විය හැකිය, මන්ද ඔබ කවුරුන්ද යන්න වටහා ගැනීමට ඔබේ යටි සිතට අවශ්‍ය නොවන



