
ඔබේ දයාබර එකම වදනකින්.. (වැල්වටාරම්)
මතුගම සිට ගාලු පාර තෙක් දිවෙන ප්‍රධාන මාවතෙහි යටදොළ මංසන්ධියත් ඉන්ධන පිරවුම් හලත් අතර පිහිටි පෙදෙසෙහි තාවකාලිකව ඉදි කොට ඇති මෙම කුඩා වෙළද සැල් කිහිපය එකී මාර්ගය භාවිතා කරන මා නිතර දකින සුලබ දසුනක්වුවත්, කෙතරම් වරක් එකී කඩ පෙළ පසු



