
අසරණ පූස් පැටව් සහ නපුරු වනජීවී පවුල (ඉස්කෝලෙ කාලෙ රස කතා)
සුභ අලුත් අවුරුද්දක් හැමෝටම. හාහා පුරා කියලා මේ අවුරුද්දෙ දාන පලවෙනි කතාව. මේක උනේ මම ඉස්කෝලෙ 6,7 වගේ වසරකදි. පොඩිකාලෙ ඉඳන් ම මම පූසන් ට මාරම ලව්. අපරාදෙ කියන්න බෑ පාරකදි දැක්කත් යන ගමන නවත්තලා ඌව හුරතල් කරලා, දුක සැප



