
ලොවට අමතකවූ එන්නත් පුරෝගාමියා (වැල්වටාරම්)
ලොවට අමතකවූ එන්නත් පුරෝගාමියා වූ හැෆෙකින් සිය ජීවිත කාලය පුරාවටම හිමිනොවූ ඒ පිළිගැනීම, ඉතිහාසය තුළ ඔහුගේ මතකයත් සමගම වැළලියාම එන්නත්කරණයේ අතීත කතාව බරපතළ ලෙස සදොස් කිරීමට හේතුවක් බව ඔහුගේ මේ අප්‍රතිහත වීර්යයෙන් යුතු ජීවිත කතාව ඔප්පුකර ඇත. 1884 දී ඔඩෙස්සා



