
පිස්සු උනාට මෝඩ නෑ ….. (වැල්වටාරම්)
වරක් පිස්සන් කොටුව අසල මාර්ගයේ ගමන් කළ අයෙකුගේ කාරයේ රෝදයක හදිසියේම පිපිරීමක් ඇතිවුනාලු….. වාහනය නැවැත්වූ හෙතෙම වහාම අතිරේක රෝදය සවිකිරීමට සිතා ටයරය පුපුරා ගිය රෝදය ගැලෙව්වලු… අවාසනාවන්ත ලෙස ඒ රෝදය සවිකර තිබූ මුරිච්චි (nut) හතරම මාර්ගය අසල ගැඹුරු කාණුවකට වැටුනි



