
වින්ස්ටන් චර්චිල්… ( චරිත )
ඉස්සර අලුත්කඩේ උසාවියේ නීතීඥයෙක් හිටියලු. හැමදාම හොදටම මත්පැන් බීපු මෙයා එකපාරටම බීම නැවැත්තුවා. ඔහුගේ මිතුරන්ට මේක ලොකු ගැටළුවක්. මෙි ගැන ඔහුගෙන් විමසන විට ඔහු මිතුරන්ට කිව්වේ “මචං මම හිට්ලර් ගැන ලියවුන පොතක් කියෙව්වා. මිනිහා ලෝකෙන් බාගයක්ම යටත් කරගත්තත් කවදාවත් අරක්කු



