
“සොට්ටියා” (වැල්වටාරම්)
මගෙ අම්මා, තාත්තා දෙන්නම පොඩි කාලෙ ම මැරුණා. ඒ Accident එකකින් කියලා තමයි මාමා නම් කිව්වේ.. ඊට පස්සෙ මට කියලා හිටියේ මාමා විතරයි. මාමා තමයි වලව්වෙ ලොකු හාමුගෙ ඩ්‍රයිවර්.. ඒත් මාමා අතින් වුණ Accident එකක් නිසා මාමටත් හිරේ යන්න වුණා.



