
සියලු හිම කඳු දිය වුණොත් ලෝක සිතියම කෙබඳු වේවි ද? (පරිසරය හා ස්වභාධර්මය)
දේශගුණික විපර්යාසය ගැන කුමනාකාරයේ මත පළ වුණත්, පෙර නොවූ විරූ පරිදි පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ග්ලැසියර දිය වෙමින් පවතිනවා. වාර්තාගත උණුසුම් කාල වකවානු ලෝකයේ නන් දෙසින් මෑත වසරවල වාර්තා වූ හෙයින්, ඉදිරි දශක කිහිපය අධි අවදානම් වීම වැලැක්විය නොහැකි යි. පෘථිවියේ



