
චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් අඩි 160 ක් උසැති දොඹකරයෙන් බිමට වැටී මරුට (ප්‍රවෘත්ති)
චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත්‍රපටයක් සඳහා සහභාගිවන අවස්ථාවේ ඉන් බිමට වැටී මරුමුවට පත්ව තිබෙනවා. අඩි 160 ක් උසැති දොඹකරයේ නියමු කුටියේ සිට වීඩියෝ දර්ශනයක් පටිගත කරන අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති බවයි



