
ප්ලාස්ටික් භාවිතය නිසා පිළිකා හැදෙන විදිය මෙන්න (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
අතීතයේ පටන් මිනිසුන් සොබාදහම සමඟ ගනුදෙනු කරනු ලැබුවේ ඉතාමත් ප්‍රවේසම් සහගතවය. එහෙත් අද වන විට කෘතිම දේවල් බහුල වීමත් ඒ සියලු දේ මිනිසාට සුවපහසු ළඟා කර දීමත් නිසා මිනිසුන් වැඩි වශයෙන් කෘතිම දේවල් භාවිතා කිරීමට පෙළඹ තිබේ.මෙලෙස භාවිතයට ගනු ලබන



