
ගේ වටේ සමනළ උයනක් හදලා දැනටමත් සමනළුන් 2000 කට වඩා ස්භාවික පරිසරයට මුදා හැරපු ගාල්ලේ අනූප ඉන්දුම..! (පරිසරය හා ස්වභාධර්මය)
තුරු ලතා සොයා නිරන්තර පැමිණෙන විවිධ වර්ගයේ නේකවර්ණ සමනළුන් නෙතට සොඳුරු දසුනකි. කුඩා වපසරියකින් යුතු මේ ගෙවත්තේ සෑම දිනකම සමනළුන් වර්ග 20-30ක් පමණ දැකීම අපහසු නැත. එය සැබැවින්ම සමනළ උයනක් වැනිය. මේ නිවස පිහිටා ඇත්තේ ගාල්ලේ හබරාදුව හැඩිවත්තේය. තවමත් 16



