
මේ ලෝකෙ තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියේ නැති දේවල් 25 (වැල් වටාරම්)
ලෝකේ පුදුමාකාර දේවල් වලින් පිරිලා තියෙනවා කියලා අපි ඔයාට කී පාරක් කියලා තියනවද? අපි ඉස්සරහටත් ඒක කියනවා, සිය දහස් වතාවක්. මොකද සියලුම ආමාරුකම් දුක් වේදනාවන් අතරේ පවා ජීවත් වෙන්න ලස්සන පුංචි හේතු ගොඩාක් තියෙන බව අපට ආයේ අයේ ඔබට මතක්



