
(අ)වාසනාව (වැල් වටාරම්)
ඔන්න ස්විප් ගැන තව කතාවක්.මේක අපි පොඩිකාලෙ පත්තරේ වාර්තා උන සත්‍ය සිදුවීමක්.ඔව් ලංකාවෙ තමයි.පිටරට නෙවෙයි. ඔන්න හොරන පැත්තෙ පොඩි කොලු පැටියෙක් හිටිය.අම්ම තාත්ත නෑ.නැන්ද ගාව හැදුනෙ වැඩුනෙ.නැන්ද ගෙවල් ගානෙ ගිහින් බැලමෙහෙවර කරල කීයක් හරි හම්බ කරං කොල්ලව බලාකියා ගත්ත.මූත් ඉස්ස්කෝලෙ



