
බුලී (වැල් වටාරම්)
මටම පුදුමයි මගේ ලොකු ලමයි දෙන්නා ගැන. එයාලා KFC, මැක් ඩොනල්ස්, පීසා ආහාර වලට ආසාවක් නෑ, ගියත් ඉල්ලන්නේ චිප්ස්, හරි රයිස් හරි තමයි. හැබැයි ඒ වගේ තැන් වල තියෙන ප්ලේ ඒරියා එකටනම් පන ඇරලා, ඉතින් ඔය අහලකින් පහලකින් යන ගමන්

මටම පුදුමයි මගේ ලොකු ලමයි දෙන්නා ගැන. එයාලා KFC, මැක් ඩොනල්ස්, පීසා ආහාර වලට ආසාවක් නෑ, ගියත් ඉල්ලන්නේ චිප්ස්, හරි රයිස් හරි තමයි. හැබැයි ඒ වගේ තැන් වල තියෙන ප්ලේ ඒරියා එකටනම් පන ඇරලා, ඉතින් ඔය අහලකින් පහලකින් යන ගමන්

අප්පච්චියේ. පුදුම රස්නයක්. ටවුන් එකේ වැඩ වගේකුත් කරගෙන ගංගාත් ඕෆ් වුණාම බයිසිකල් කට්ටේ ගෙදර ආවා. මහන්සී අප්ප, මම ඉතින් හෙනකඳයා වගේ සැටියේ පත බෑවිලා ඉන්නවා. ගංගා බත් කනවා. අයියයි නංගියි ඒ දවස්වල මොන්ටිසෝරි වයස මට දැන් ඇස් කොනින් පේනවා අයියා

මේක ටික වෙලාවකට කලින් අතර මග වුන දෙයක් නිසා මග ඉඳන්ම ලියන්න හිතුනා. මං සාමන්‍යයෙන් රාජකාරිමය කට යුත්තකට නොවෙන්න යන්නෙම බයික් එකේ. ඒකට මං කැමති හේතු සෑහෙන්න තියෙනවා. ට්‍රෆික් වෙලාවට කොහෙන් හරි රිංගල යන්න පුලුවන් කියන එක ප්‍රධානයි. ඒ ඇරුනම

සරසවියේ අවසන් දිනයේ නවාතැන වෙත පැමිණි විගස මට ලැබුණු කෙටි පණිවිඩයේ එසේ සදහන් වී තිබුණා. එයට ප්‍රතිචාර දක්වනවාද නැද්ද යන්න මොහොතක් ලතැවුනත් ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් ඔහුව අපහසුතාවයට පත් වේද යන්නට වඩා මම මාවම වේදනාවට පත් කර ගන්නා බව දන්නා නිසා

ඒ වචන හුරුපුරුදුයි නමුත් පිට යන්න හේතුව සමාජයට නුහුරුයි.. කෑගහලා ගැහැණු පිටයනවා කියන පිරිමි පොඩි කාලේ ඉදන් හැදුනේ වැඩුනේ ගැහැනියෙක් ළගමයි ඇයට අම්මා කිව්ව කටින් තවත් ගැහැණියෙක්ට බඩුව කියන මට්ටමට වැටුනු සමහර පිරිමි වරදක් කරලා ගෙදරට ඇවිත් ඇගපත හෝද ගත්තම

අංක තුනේ කෙටි දුරකථන අංක 110 – හදිසි ගිනි නිවීම හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන් 112 – පොලිස් හදිසි සේවා (ජංගම) 114 – යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය: (ශ්‍රී ලංකා යුධ හමුදාව) 115 – කොළඹ මහ නගර සභා මෙහෙයුම්

එතකොට මට වයස අවුරුදු 4ක් විතර ඇති. අම්බලන්ගොඩ පුන්චි කෙනෙකුගේ ගෙදර ගියපු වෙලාවෙ අපි ගියා පෙරහැරක් බලන්න. ඔන්න ඉතිං මන් අපේ පුන්චිගෙ අතින් අල්ලගෙන පෙරහැර බලන්න පාර දිගේ ඇවිදගෙන යනවා… එතකොට මගෙ වයසෙම වගෙ ලස්සන කොන්ඩෙ කොටට කපපු sweet කෙල්ලෙක්

මෞලි මංගල්‍යයට වියදම පවුම් 15 කෝටියක් ඔටුන්නට දියමන්ති 2783 යි, මුතු ඇට 277 යි, නිල් කැට 18 යි, රතු කැට 5යි, මරාමිණි 11 යි. ඔටුනු පැළඳ වූ එඩ්වඩ් රජතුමාගේ ඔටුන්න බිමට වැටෙන්න යයි. මෞලි මංගල්‍යයට අගමැති ඩඩ්ලි ඇතුළු 64 ක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි මවුන්ට් මැසිඩන් සුසාන භූමියේ පිහිටා ඇති මෙම සොහොන් පිටියේ “නින්ද” නමින් එපික් කාන්තා මූර්තියක් දක්නට ලැබේ. ලෝරන්ස් මැතිසන් මියගිය විට ඇගේ බිරිද ක්‍රිස්ටිනා මැතිසන් විසින් ඇගේ රූපය මෙන් වූ සෑබෑ ප්‍රමාණයේ ස්මාරකක් ඔහුගේ සොහොනේ උඩ සාදන ලදී.

පාන්දර ඇහැරුනේ බය වෙලා. ආයේම නිදාගන්න උත්සාහ කරත් නින්ද නේනම තැන දුරකතනය අතට ගත්තත් මොනාද කරන්නේ කරන්නේ කියලා අදහසක් නෑ. හිත තාම බය වෙලා. ගැස්මත් වැඩී. එහේ මෙහේ උන හිත මං ලඟට ගන්න ලියන්න වෙර දැරුවත් ලියවෙන්නෙත් නෑ. මා වටා