Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ලාඕ රාත්‍රී විනෝද සමය.. (වැල් වටාරම්)

සමාජීය , ආර්ථික , දේශපාලනික , ආගමික මේ කවර හෝ කාරණයක් හේතුවෙන් ලාඕ ජනතාවගෙන් අතිමහත් බහුතරය ” පොළවේ පය ගසා සිටින මේ මොහොතේ කා බී ජොලියෙන් සිටීම” හෙවත් එදාවේල කා බී විනෝදයෙන් ජීවත්වීමේ බලාපොරොත්තුව පමණක් පෙරදැරිව හෙටක් ගැන නොසිතා නින්දට

Read More »

බන්ගලාව (හොල්මන් කතා)

මේක සිද්ද වුනේ 2019.05.08 දින. මේ කතාවට සම්බන්ධ කතා නායකයින් 5ක් ඉන්නව මම ඇතුළුව . මේ සිද්ධිය වුනේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල හා කහවත්ත අතර ප්‍රදේශයේ . අධ්‍යාපනය හදරන අතරතුර රැකියාවක නියැලි නිසා හදිසියේම අපට රත්නපුර යන්න වුනා. ප්‍රදේශයේ අදුනන කිසිවෙක්නැති

Read More »

හැරී හරි (වැල් වටාරම්)

” එක අතකට හැරී හරි.” අපේ නංගි කිව්වා. ” ඔව් ඉතින් ඌට හම්බවෙන ගානට කීයක් හරි තියන් එපැයි ඌත් බඩුවිකුණන්න, නැවේ ගානට ඌට විකුණන්න බෑනෙ” අපේ ආච්චිත් කියපි. ” ආච්චි මේ මොනව කියනවද මන්ද, ඒ හැරී නෙමෙයි, හැරී කුමාරයා” ”

Read More »

ඇසිලින් (වැල් වටාරම්)

“ඇසිලින් නැන්දේ මොනවද අද තොරතුරු ?” නන්දෙ කෑ ගැසුවේ ඇතින් එන ඇසිලින් දැකලාය . “නැන්දේ අද කොයි ගෙදරද කෙල්ල ගෙට වෙලා තියෙන්නේ කොයි උන්දද පැනලා ගියේ ” සිරිපාලද කෑ ගැසුවේ කොල්ලන්ගේ හිනා හඩ මැද්දේය .ගමේ කොල්ලන් එකතු වී වෙසක් කුඩු

Read More »

‘තොම්සන් ඇන්ඩ් තොම්සන්’ (වැල් වටාරම්)

මේ කතාව මතක් වුනේ මෙහි ප්‍රධාන නළුවා මුහුනු පොතේ ‘මිතුරු යෝජනා’ යටතේ මා දුටු නිසා. (ඇඩ් කරේ නැහැ) ඒ දවස්වල අපේ පියසැරි පන්තියේ හිටිය ‘ඉස්ස’ කියල හිරිමල් වියේ හිරිවාතයක්. ඉස්ස කිව්වෙ බුවා සුදුම සුදු නිසාත්, කොන්ඩෙ තඹ පාට නිසාත්ය. ඉස්සගේ

Read More »

මෙඩිකල් (වැල් වටාරම්)

“ගුවන් නියමුවෙක්ගේ බලපත්‍රය වලංගු වෙන්නේ මෙඩිකල් එක වලංගු තාක් කල් විතරයි. බැරි වෙලාවත් මෙඩිකල් ෆේල් වුනොත් ආයි ඤංපචං මොකවත් බෑ. කෙලින්ම ගෙදර. ඉතින් අපේ පයිලට්ලා මෙඩිකල් එකෙන් ගොඩ එන්න නොකරන දෙයක් නැහැ! මෙඩිකල් ලන්වෙන්කොට වතුර ගැලුන් ගණන් බොනවා, කරපිංචා සම්බෝලේ

Read More »

සත්තු (වැල් වටාරම්)

අපේ ගෙදර හුරතලයට ඇති කරන සතුන් නොමැත. නමුත් අප සමඟ හුරතල් වීමට එන සතුන් නම් බොහෝ ඇත. ඒ අතර ප්‍රධාන වශයෙන් බල්ලන් දෙදෙනෙක්, පූසන් ⁣තිදෙනෙක්, ලේනන් සමූහයක්, කෑදැත්තෙක් හා රිලා රංචුවක් වෙති. ප්‍රධාන තැනක් හිමි කරගන්නා ඔවුන්ට අමතරව “පාට් ටයිම්

Read More »

සාප්පු සවාරිය…… (වැල් වටාරම්)

අප විවාහ වූ අළුත නිවාඩුවක් ලැබුන වහාම ඔහු හා සාප්පු සවාරියේ යෑමට (පොත් සාප්පු වල වැඩියෙනුත් රෙදි සාප්පු වල අඩුවෙනුත් ) මම මහත් සේ ප්‍රිය කළෙමි. මිලදී ගන්නට යමක් තිබුන ද නැති ද ඔහේ පොත් කඩ රෙදි කඩ ගානේ ඇවිඳිමින්

Read More »

මරනීය අත්දැකීමක් (වැල් වටාරම්)

මරනීය අත්දැකීමක් වින්ද අය දන්නවා ඒ අවස්තාවේ යටිසිත ශරීරයෙන් අයින් වෙලා යනො කියලා කියනවා කට්ටිය අහලා තියේනවා නේද මේ කියන්නේ මට උන ඇත්තම සිද්දියක් 2010 මටත් එහෙම අනතුරක් වෙනවා මලගෙදරක කොඩි ගලවන්න ගිහින් සිද්දිය වෙන්නේ හවස 4 පහුවෙලා මරන සැරසිලි

Read More »

නොවැටුනු කඳුළු (වැල් වටාරම්)

වෙලාව පාන්දර 3යි. මගෙ වෙඩින් එකට හරියටම මාසෙකට කලින්, කවුද අයියෝ මේ වෙලාවට කෝල් කරන්නේ කියලා හිතලා ඇස් දෙකත් වහන් ආන්සර් කලා. ” හෙලෝ” ” සුදූ “ ” මොකක් “ ” මං ළමයෝ, ඇහැරෙන්නකෝ “ ” මොකද අනේ මේ මහ

Read More »