
ශ්‍රී ලංකාව ජනාවාස වීම – ශ්‍රී ලංකාවේ ආදී ඉතිහාසය….. (ශ්‍රී ලාංකීය ඉතිහාසය)
ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කිරීමේදී මෙම දුපත අද පවතින ආකාරයට ජනාවාස වුයේ කෙසේද යන්න සොයා බැලිය යුතු වේ. අද ලංකාවේ මිලියන 22 ජනගහනයක් මෙරට තුළ ජිවත් වන්නේ මීට අවුරුදු එක්ලක්ෂ විසි පන්දාහකට කලින් මෙරටට පැමිණි හෝමෝ සේපියන් මානවයාගෙන් හා ඉතිහාසයේ



