
ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතය පවතින මේ කාලයේ වඩාත් අවධානයෙන් කටයුතු කල යුත්තේ ඇයි? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
ගැබිණි ඔබගේත් කුසතුල සිටින දරුවාගේත් නිරෝගිමත්භාවය ඉතාම වැදගත්. කොවිඩ් පැතිරෙන මේ කාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් මේ සඳහා අත්‍යවශ්‍යයි. ගැබිණි මවකට කොවිඩ් වැළඳුනහොත් සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති නිසා, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත්



