Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ඒලෙවල් රිසල්ට්ස් (වැල් වටාරම්)

මේක ගොඩක් දිග කතාවක්. පුලුවන් තරම් කෙටි කරලා කියන්නම්. යමක් ගන්න පුලුවන් කෙනෙක්ට මේකෙන් ගන්න දෙවල් ඇති කියලා මම විස්වාස කරනවා. එදත් අද වගේම දවසක්. හැම අවුරුද්දෙම අද වගේ දවසකදි මටත් හොරෙන් මගේ හිත අතීතයට ඇදිලා යනවා. මට හොදට මතකයි

Read More »

වදපු අම්මා (වැල් වටාරම්)

“අම්මා ඉන්නවා!”ජානක ගෙට ගොඩ වැදුනෙ එහෙම කියාගෙන​. ඩිවාන් එකේ වාඩිවෙලා පාන්තිර අඹර අඹර හිටිය යසෝදා නැගිට්ටා නෙමෙයි නැගිටුනා. “කොහෙද​?” “ගිණිගත්හේනෙයි කියන්නේ!” යසෝදා ඇස්දෙක ලොකු කරගෙන ජානක දිහා බැලුවා. ඇයි හත් දෙයියනේ ගිණිගත්හේනට එසේ මෙසේ දුරක්ද​? ‘බොරු වෙන්නැති!’යසෝදාට හිතුනා. “කොහොමද දන්නේ?”

Read More »

අවසන් ජායාරූපය (වැල් වටාරම්)

මෙම දැරිවිය මිය ගොසිනි. ඇය නෙතු පියා සදාකාලික නින්දෙහි සැතපී හිදී. පියැවුනු ඇසිපිය මත වර්ණ ගන්වා, ඇස් හැර සිටිතැයි හැගෙන පින්තාරුමය ඇසක් ඒ මත සිතුවම් කර ඇත. පිටිපස, උඩුකය සෘජු කරලූ ආධාරකය නොවන්නට ඇය අප්‍රාණිකව කඩා වැටෙනු නියතය! ඔය සිඟිති

Read More »

තාත්තා (වැල් වටාරම්)

ගිරා හොටක් වගේ නහය, හැමවෙලේම හිනාව පිරුණු මූණ , මං දැකපු ලස්සනම පිරිමියා පිටතින් වගේම හදවතිනුත්. ” අළු පාට ෂර්ට් එක ඇඳලා , ෂර්ට් එකේ අත වැලමිට ලඟට නමලා ඇඳන් යන්නකෝ තාත්තේ” කියලා කොයි වෙලෙත් කියන නිසා ගෙදර අළු පාට

Read More »

ගොයියා (වැල් වටාරම්)

“යාලුවෝ දෙන්නා බස් හෝල්ට් එකේ ගහගෙන. පොලිස් මහත්තයෙක් තමා බේරලා තියෙන්නේ” අම්මා තාත්තට කියනවා මං අහන් හිටියේ. අපි අහිංසක මිනිස්සු. ඒත් ඒ වෙලාවේ මට දිනිදු එක්ක හොඳටම තරහා ගියා. එක වසරේ ඉදන් අපි එකටම හිටියේ. ඒත් ඊයේ අපේ තාත්තාට ගොයියා

Read More »