Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ගොඩයා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මා බාල කාලයේ පාසැල් ගියේ හිරිපොකුන ගමේ පල්ලියෙ ස්කෝලෙට.එවකට ඉතා පිටිසර ඒ පාසලේ අට වසරට පමනයි පංති තිබුනෙ.අටේ පංතියෙ හිටියෙ ලමයි පහයි. ගුරුවරයෙක් වුනු මගෙ ඥාති සහෝදරයෙක් ගෙ දැඩි උවමනව නිසා මට හලා/මාදම්පෙ ම.ම.ව්ද්‍යාලයට ඇතුල් වෙන්න ලැබුනා.එස්.එස්.සී ප්‍රෙප් ප්ංතියට.කලා,විද්‍යා,වාණිජ කියලා

Read More »

එදා ටයිටැනික් ගිලුනේ නැත්නම් එහෙම (වැල් වටාරම්)

“අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී” මෙහෙම ට්විටර් පණිවිඩයක් නිකුත් කලා නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්න රොකටය පිටත් වුණාම, නමුත් ඒ වහාම අමර්කාවල නාසා ආයතනයෙන් පණිව්ඩයක් ආවා, “නීල් ෆෝන් එක වහාම ෆ්ලයිට් මූඩ් දාගන්න” කියලා.. මම මේ උදේම මේම දෙයක්

Read More »

කංකරච්චල (වැල් වටාරම්)

මුලින්ම කියන්න ඕන මේක සත්‍ය කතාවක් නෙමෙයි…(බිරිඳගෙ උපදෙස් පරිදි තමයි මෙහෙම කියන්නේ) ගෙදර ගෑනු මිනිසුන්ගේ කංකරච්චලේ දන්නවනේ ඉතින්… අපේ නෝනගෙත් මාස ගානක ඉඳන් කංකරච්චලේ, කිසිම රොමෑන්ටික් ගතියක් නෑ, ට්‍රිප් එකක් යන්නෙ නෑ, කියලා. මේ අඳෝනා කනට කරවිල මිරිකල යුෂ කිලෝ

Read More »

පටලැවිල්ල… (වැල් වටාරම්)

මේ සිද්දිය උනේ දවස් දෙක තුනකට කලින්. මගේ කොලු පැටිය ඉන්නෙ දෙක වසරෙ. ගිය සතියෙ දවසක බයිසිකල පදින්න ගිහින් කකුල තුවාල උනා. මැහුම් දෙකකුත් දැම්මා. මැහුම් දාද්දිවත් මේ කොල්ල නෙමෙයි ඇඩුවෙ.. දෙයියනේ කියල දවස් දෙකක් විතර කකුල උඩ තියන් හිටියා

Read More »

තැඹිලි පාට ඉස්සන් සොයායෑම.. (වැල් වටාරම්)

විවාහ වූ අළුත හා හා පුරා කියා වෙනම නිවසක පදිංචියට ගිය පසු මම ආසාවෙන්ම කරපු දේ තමයි විවිධ කෑම වර්ග අත්හදා බැලීම.සමහර කෑම වර්ග වලට නමක් තිබුනත් සමහර කෑම වර්ග නමක් දාන්න වුන අවස්ථාවන්ද ඕනෑ තරම්.මේ මොන කෑම වර්ගයක් උනත්

Read More »