
බලංගොඩ මානවයා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා…. (ශ්‍රී ලාංකීය ඉතිහාසය)
තෙත් කලාපය තුළ අවුරුදු හතලිස් දහසේ සිට ජීවත් වූ බලංගොඩ මානවයාගේ තොරතුරු ලැබෙනා ගල් ලෙන් රාශියක් වේ. පාහියන් ලෙනේ මීට අවුරුදු හතලිස් අට දහසකට පෙර සිට ප්‍රාග් ඓතිහාසික මානවයෝ ජීවත් වූහ. කුරුවිට බටදොඹ ලෙනෙන් හමුවන පැරණිම මානවයාගේ වයස අවුරුදු විසි



