
බාලක බාලිකා (වැල් වටාරම්)
ඉස්සර බාලිකා පාසල්වල ළමයි අපට වැඩිය කතා කරන්නෙ නෑ. ඒකට දැන්! බාලකයන්ගේ පාසල් උත්සව වල නටන්න එන්නෙත් බාලිකාවෝ. බාලිකාවන්ගේ පාසල් උත්සව වලට සංගීතය සපයන්නෙත් බාලකයෝ. ඒවා අස්සෙ හොඳ නරක සම්බන්ධකම් හදාගන්න ඉඩකඩ ඕන තරම් තියෙනවා. කට්ටිය යන්නෙ එන්නෙ කන්නෙ බොන්නෙත්



