
කොවිඩ්-19 එක්ක අපේ රටේ සාක්කුව රකින්නෙ කොහොමද? (වැල් වටාරම්)
2019 දෙසැම්බර් මාසයේ දී චීනයේ, හුබෙයි පළාතේ වුහාන් වැසියන් විශාල පිරිසකට නියුමෝනියාව වැලඳී ඇති බවට වුහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව වාර්තා කළා. අද වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රබල ම අභියෝගය වන නවතම කොරෝනා වෛරසයේ (SARS-CoV-2) ආරම්භය සිදුවුණේ



