
ආනමාලු (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මට අනුරාධපුරේ ඉදලා ශිෂ්‍යත්වෙං පාස් වෙලා කොලඹ ඉස්කෝලෙකට යන්න සෙට් උනා.ඉතිං මට හය වසරෙ ඉදලා ඕ ලෙවල් වෙනකන් ඉස්කෝලෙ හොස්ටල් එකේ ඉන්න අවස්ථාව ලැබුනා.ඔය කාලේ වෙච්ච ආතල් සීන් නම් ගොඩායි.ඒවගෙන් එකක් තමයි අද මේ පලවෙනි වතාවට අඩයාලමට ලියන්නෙ. මේ සීන්



