
DNA (වැල් වටාරම්)
ජීවයේ පැවැත්ම නැමති දායාදය පරපුරෙන් පරපුරට ගෙනියන අණුව. ඉතින් විද්‍යාව ඉගෙන ගන්න ආවට අපිට ඒක අමුතුම විජ්ජාවක්. විශේෂයෙන් උසස් පෙළට ගණිතය කරපු අපට බයෝ වලට බය වෙනවා ඇර වෙන මොනවා කරන්නද?. ඒත් ඉතින් රසායන විද්‍යාව කරන කොට ජීව විද්‍යාව නැතුව



