රාවණ කොඩියයි;දඬුමොණරෙයි සැඟවූයේ බොල්තුඹේද? (ශ්‍රී ලාංකීය ඉතිහාසය)
සමනොළ කඳු මුදුන මැදිකරගෙන සමන් දේවාල හතරක් පිහිටා තිබෙනවා. ඒ රත්නපුර මහා සමන් දේවාලය, මහියංගන මහා සමන් දේවාලය, දැරණියගල මහා සමන් දේවාලය සහ බලංගොඩ-බොල්තුඹේ මහා සමන් දෙවොල යි. ඉතා සුන්දර කඳුකර වටපිටාවක වනාන්තරවලට පසුබිම් ව මෙම දේවාල පිහිටා තිබෙනවා. මෙය



