ICT (තොරතුරු තාක්ෂණවේදය)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කඩදාසියේ කතාව (වැල් වටාරම්)

කවුරු හරි ඔබෙන් ඇහුවොත් කඩදාසි හැදෙන්නෙ කොහොමද කියලා? ඔබ බොහෝ විට කියාවි ගස්වලින් නැත්නම් දැවවලින් කියලා. කඩදාසි කියන්නෙ ලියන්න, අඳින්න, මුද්‍රණ කටයුතුවලට, ඇසුරුම්කරණයට වගේම තව බොහෝ කටයුතුවලට නැතුවම බැරි දෙයක්. මිනිස් ඉතිහාසයේ ඉතාම වැදගත් සොයා ගැනීමක් බවට කඩදාසිය පත්වෙන්නේ ඒ

Read More »

ආදරය නිසා (වැල් වටාරම්)

ආදරයට බැහැ කන්දක් උස්සලා අරගෙන වෙන තැනකින් තියන්න. ඒත් ආදරය නිසා මිනිහෙක්ට පුලුවන් කන්දක හැඩය වෙනස් කරන්න. ධෂ්රාත් මංජි කියන්නේ ආදරය නිසා කන්දක හැඩය වෙනස් කරපු මිනිහෙක්. 1929 ජනවාරි 14 වැනිදා ඉපැදුණු ධෂ්රාත් මංජි ජීවත් වුණේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා

Read More »

කන්න ගිහින් හිරබත් නොකා අනූ නාමයෙන් බේරීම (වැල් වටාරම්)

–මේකත් ඔන්න ඇත්ත කතාවක්. නම් ගම් පොඩ්ඩක් වෙනස් කරා වෙනද වගේම, හරයට වෙනසක් නොවෙන්න– මේක උනෙත් මම කොල්ල කාලේ, දැන් අවුරුදු ගානකට කලින්. මගේ ඉතින් යාලුවෝ ඉන්නවනේ ලංකාවේ ගොඩක් පැති වල. ඔන්න මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක්ට බබෙක් හම්බුනා. අනිත් අක්කලට

Read More »

අයිස්ක්‍රීම්……. (වැල් වටාරම්)

මගේ ගම හිග්ගසේනේ. ඉස්සර අපේ ගමේ තිබ්බ අයිස්ක්‍රීම් ෆැක්ටරියක්. මතක විදිහට ඒකෙ නම “වුඩ්ලන්ඩ්ස්”. දැන්නම් තියනවද දන්නෑ. අයිස්ක්‍රීම් ෆැක්ටරියෙ අයිතිකාරයගෙ පොඩි පුතා අපේ වයසෙ. ඒ හිනද යාළුකමට Buy 1 Get 2 free ඔෆර්ස් අපි කෑවෙ ඒකාලෙමයි. ඒ පැත්තට යැවෙන වෙලාවක

Read More »

දස්කොන් (වැල් වටාරම්)

අම්බලන්ගොඩ කවදත් රූකඩ වලට ප්‍රසිද්ධ පලාතක්නේ.දැන් වගේ නෙවෙයි ඉස්සර රූකඩ මඩුවක් ගමක තියෙනවා කිව්වොත් සෙනඟ පිරෙනවා .අම්බලන්ගොඩ කිව්වොත් කියල වැඩක් නෑ .මිනිස්සු කලින්ම ටිකට් එහෙම අරගෙන පවුල් පිටින් ඇවිත් ඉන්නවා .අම්බලන්ගොඩ සාදි ගුරුන්නාන්සෙ ඔය කියන රූකඩ සංදර්ශනවලට හරි ප්‍රසිද්ධයි.එයාගෙ රූකඩ

Read More »