
ජපන් අධිරාජ්‍යයාගේ පුද්ගලික ත්‍යාගයක් බඳු වූ Type 99 අරිසාකා රයිෆලය (ලෝක ඉතිහාසය)
අරිසාකා රයිෆලය දෙවනි ලෝක යුධසමයේ මැද භාගයේ ජපානය විසින් නිපදවන ලද ඉතාම උසස් තත්වයේ බෝල්ට් ඇක්ශන් රයිෆලයක් වේ. උප ස්වයංක්‍රීය ගිනිඅවි සහ ප්‍රහාරක ගිනිඅවි යුධ බිමට පැමීනීමට පලමුවෙන් යුධ බිමේ ඉතාම කාර්යක්ෂමව හැසිරවිය හැකි අවි අතලොස්සෙන් ඉදිරියෙන්ම සිටියේ අරිසාකා රයිෆලයයි.



