
කුමරියක පා සලඹ සැලුනා (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)
අද දින තෝරාගත්තේ කුමරියක පා සලඹ සැලුනා ගීතයයි. මේ ගීතය කේ ඩී කේ ධර්මවර්දනයන් විසින් රචිත, වික්ටර් රත්නායක මහතා විසින් සංගීතවත් කල අමරදේවයන් විසින් ගායනාකල ගීතයක්. මේ ගීතය මගින් ඔප්නංවන්නේ කලාවේ රස නවයෙන් ශුංගාර රසයයි. එය ඉතා සංයමයෙන් මේ ගීතය



