
මැනික් කටුවෙ ගෙඩියක් වගේ නම් මේ ගැන දැනගත යුතුමයි (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
අපේ අත්ලේ, මැණික් කටුවේ හෝ ඇඟිලිවල ගැටිත්තක් ඇති වුණාම අපි හිතන්නේ කෘමියෙක් දෂ්ට කිරීම නිසා හෝ මහන්සි වෙලා වැඩ කිරීම නිසා ආපි එකක් කියලයි. ඒත් සමහර විට ඒ ගැටිත්ත මොකක් හරි රෝගයක ලක්ෂණයක් වෙන්න පුලුවන් කියලා ඔයා කවදාහරි හිතලා තියනවද?



