
ලොව ආකර්ශණය නිබඳව ලබන නයගරා (සංචාරක)
ලෝකේ විශාලම, දිගම, කුඩාම, බරම, උසම ලෙස මිනිසා නිර්මාණය කල එක එක් දේවල් හෝ සොබාදහම අපි වෙන්කර ගන්නවා. ඒ විදියට බැලුවම ලොව දිගම ඇල්ල ලෙස ප්‍රසිද්ද වෙලා තියෙන්නේ ඇමරිකාව සහ කැනඩාව වෙන්කරන දේශ සීමාවේ පිහිටි නයගර දිය ඇල්ලයි. පරිසර විද්‍යාඥයන්



