
අවුරුදු 100 කට පෙර ශ්‍රී ලන්කාවේ ස්වරූපය දැක්වෙන ලන්කාවේ පැරණි චායාරූප 25 ක් (වැල් වටාරම්)
ලෝකය දවසින් දවස වෙනස්වෙමින් පවතී. තාක්ශණයේ දියුණුවත් සමගම 21 ක් වන සියවසේදී ලෝකයේ විශාල වෙනසක් සිදුවිය. ඒ සමගම ලන්කාවේද දැඩි වෙනසක් සිදුව ඇත. අවුරුදු 100 කට පෙර තිබූ තැන් වෙනුවට අද දැවැන්ත ගොඩනැගිලි ඉදි වී ඇත. පහත චායාරූප පෙලින් ඔබට



