
අමතක වීම… (වැල් වටාරම්)
මගේ මහත්තයා කියන්නේ හරියට ඇවිදින පුස්තකාලයක් වගේ.මොනවාද අහන්නේ උත්තර දෙනවා සට සටගාලා.මමත් ඉතින් නොදන්න හැම අටමගලෙම අහන්නේ එයාගෙන්.අම්මෝ කියන හැටි අහන් ඉන්න ආසයි. හැමදාම දවසේ මුළු ලෝකෙම වෙන දේවල් පිළිබඳව මනා දැනුමක් තියෙනවා.මොනවද අහන්නේ කොතනින්ද අහන්නේ ලස්සනට උත්තර දෙනවා.පුදුම මතකයක්



