
අනතුරුදායක අවස්ථාවකින් දිවි ගලවාගැනීමට ඔබ දැනගෙන සිටිය යුතු දේවල් 10ක් (වැල් වටාරම්)
අනතුර කියන්නේ කොයි මොහොතේ කොයි ස්ථානයක සිදුවෙන්න පුලුවන්ද කියන එක අපි කාටවත් කියන්න බැහැ. අපි මතක තබාගත යුතු දේ වන්නේ අපි සෑමවිටම කුමණ හෝ අනතුරකට නිරාවරණය වෙලා ඉන්නේ කියන එකයි. ලෝකයේ සිටින සෑම සත්වයෙකුටම පාහේ තමන්ට ආවේණික ආත්මාරක්ෂක උපක්‍රමයක් තියෙනවා



