
මේ දේවල් 10 කරනවනම් හැමදාම ඔබට නාන්න අවශ්‍ය නෑ (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
විද්‍යාඥයන් වගේම රූපලාවණ්‍ය ශිල්පීනුත් කියන විදිහට අපි අපේ හිසකෙස් නිතර සෝදන එකෙන් කෙස්වලට හොඳකට වඩා හානියක් සිදුවෙනවා. හැමදාම නෑමෙන් හිස්කබලේ තෙල් නිපදවන සෙබස් ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය වැඩි වෙලා හිස්කබල තෙල් සහිත වෙනවා. ඒත් ඉතින් නාන්නෙ නැතුව හිටියම ලස්සනට කොණ්ඩ මෝස්තර දාන්න



