
චීන චින්තයේ නියමුවා කොන්ෆියුසියස්… (ලෝක ඉතිහාසය)
සුz රාජ පෙළපත් සමයේ කුෆු රාජ සමයේ ක්‍රි(ව පූර්ව 551 සැප්තැම්බර් මස 28 වෙනි දින උපත ලැබූ කොන්ෆියුසියස් වසර දෙදහස් පන්සියයක් මුළුල්ලේ ලොව පුරා දිවි ගෙවන චීන ජාතිකයින් බහුතරයකගේ ජීවිත ඔපවත් කිරීමට, සෘජුවම දායක වූ සුවිශේෂ ගුරුවරයා, දාර්ශනිකයා, චින්තකයා වූ



