
අහිමි (පෙම් කතා)
මා සිටියේ උසාවියෙන් පිටත ය. මං දික්කසාද ලියවිල්ල දෙස බැලුවෙමි. දැන් ඉතින් සියල්ල සිදුවී හමාරය. මං හොරැහින් ඔහු දෙස බැලුවෙ මෙය අවසන් වරට දකින අවස්ථාව මෙන් දැනුන බැවිනි. ඔහු මා අසලට පැමිණ පුංචි පුතු වඩාගෙන හාද්දක් දුන්නේය. අවංක සැමියෙක් වීමට



