
මිටින් මුදා හැර බැලුවෙමි.. (පෙම් කතා)
පොතක් පතක් කියවලා තේරුම් ගන්නවා තරම් ලේසි නෑනේ මේ මිනිස්සුන්ව කියවලා තේරුම් ගන්න එක.හොඳම පොතක් තෝර ගන්න නම් පොත් කිහිපයක්ම කියවන්නත් වෙනවනේ.ඒ උනාට ඉතිං මිනිස්සු කියවලා බලන්න කියලා ආශ්‍රය කරලා අතහරින එක අපේ සංස්කෘතියට පටහැනියිනේ.ඉතිං ඒ නිසා අපිට තියෙන්න ඕන



